27.2 C
Colombo
Saturday, May 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජනපති අද ඉන්දීය සාගර සමුළුව අමතයි

ජනපති අද ඉන්දීය සාගර සමුළුව අමතයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අදින් (09) ඇරඹෙන 7 වැනි ඉන්දීය සාගර සමුළුවේ ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිතය.

ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැත්වෙන මෙම සමුළුවට සහභාගී විම සඳහා ජනාධිපතිවරයා ඊයේ දිවයිනෙන් පිටත්ව ගියේය.

සමුළුවට සමගාමීව ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා පිළිබඳ අවධානය යොමු කෙරෙන ඉහළ පෙළේ සාකච්ඡා කිහිපයකටද ජනාධිපතිවරයා එක්වීමට නියමිතය.