30 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමොණරාගල මුදල් කොල්ලය තෙවැනි ඇසට හසුවෙයි

මොණරාගල මුදල් කොල්ලය තෙවැනි ඇසට හසුවෙයි

මොණරාගල වෙළෙඳසැලකට ඇතුළු වූ සොරෙක් ලක්ෂ ගණනක මුදල් සොරකම් කරනා ආකාරය වෙළෙඳසැලේ ආරක්ෂිත කැමරාවේ සටහන් වී තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ කොල්ලකෑම සිදු කළ සැකකරු සහ තවත් සැකකරුවන් සිව්දෙනෙකු මොණරාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මොණරාගල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.