― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsඅඩු බර පාන් විකිණූ බේකරි 232කට නඩු

අඩු බර පාන් විකිණූ බේකරි 232කට නඩු

නියමිත බර හා මිල ප්‍රදර්ශනය නොකළ බේකරි 232කට එරෙහිව නඩු පවරා තිබෙනවා.

පාන් ගෙඩියක හා පාන් භාගයක තිබිය යුතු නියමිත බර සඳහන් කරමින් කරමින් පසුගියදා රජය විසින් විශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව පෙබරවාරි 05 වැනිදා සිට පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් දිවයින පුරා වැටලීම් ආරම්භ කළා.

එම වැටලීම්වලදීයි මෙම අඩු බර පාන් අලෙවි කළ බේකරි 232ක් හඳුනාගෙන ඇත්තේ.

එම බේකරි හිමියන්ට එරෙහිව නඩු පැවරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගෙන තිබෙනවා.