30 C
Colombo
Friday, April 25, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඅධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක්

අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක්

අභිමානවත් විදුහල්පති සේවයක් ගොඩනැගීම සඳහා සැවොම එක්වෙමු යන තේමාවෙන් විදුහල්පති සේවා සංගමය විසින් අද (12) අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වුණා.

ඔවුන් ඉල්ලා සිටියේ උසස් වීම් සහ වැටුප් විෂමතාව වහා විසදා දෙන ලෙසත්, මාණ්ඩලික සේවයේ දීමනා ලබාදෙන ලෙසත්, දරුවන්ගේ පාසල් උපකරණ මිල වහම අඩුකරන ලෙසත් යන ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් මොවුන් විරෝධතාවයේ තිරතව තිබුණා.