― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsපොලිසියේ වැඩි කළ බටා දීමනාව අද සිට

පොලිසියේ වැඩි කළ බටා දීමනාව අද සිට

පොලිස් නිලධාරීන් සඳහා වැඩි කළ බටා දීමනාව අද (13) සිට ගෙවීමට නියමිතය.

2024 අයවැයෙන් පොලිස් නිලධාරීන් වෙනුවෙන් ආහාර, ගමන් සහ නවාතැන් දීමනාව ඉහළ දැමූ අතර එලෙස වැඩි කළ දීමනාව අද සිට ගෙවීමට කටයුතු කරන බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසුවේ.

ඒ අනුව කණිෂ්ඨ නිලධාරීන්ට රුපියල් 17,000 ක් ලෙස ලැබුණු එම දීමනාව රුපියල් 11,800 කින් ඉහළ නැංවීමට නියමිත අතර, ඉන් 50% ක හෝ මුදලක් කඩිනමින් ලබා දීමට සැලසුම් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.