28 C
Colombo
Wednesday, October 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅපරාධකරුවන් 42කට රතු නිවේදන

අපරාධකරුවන් 42කට රතු නිවේදන

මෙරටින් පළා ගිය අපරාධකරුවන් 42කට ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර තිබෙනවා.

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද (15) කොළඹ ජාතික රෝහල ඉදිරිපිට නව පොලිස් මුරපොළක් විවෘත කිරීමේ අවස්ථාවකට එක්වෙමින් කියා සිටියේ පාතාල සහ මත්ද්‍රව්‍ය අපරාධවලට සම්බන්ධ අපරාධකරුවන් 42 කට මෙලෙස රතු නිවේදන නිකුත් කර ඇති බවයි.

ඉදිරියේදී ජාත්‍යන්තර පොලීසියේ සහාය ඇතිව මෙම අපරාධකරුවන් මෙරටට ගෙන්වීමට නියමිතය.