28.4 C
Colombo
Thursday, June 4, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරේගු නිලධාරීන් අකුරට වැඩ

රේගු නිලධාරීන් අකුරට වැඩ

ශ්‍රී ලංකා රේගු නිලධාරීන් අද (15) පෙරවරු 9.00 සිට අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයකට එලැඹ තිබෙනවා.

වෘත්තිය ගැටලු කිහිපයක් මුල් කරගනිමිනුයි ඔවුන් මෙම වෘත්තිය ක්‍රියා මාර්ගයේ නියැලෙන්නේ.