28.4 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයාපනයෙන් ගත් අයිස්ක්‍රීම් එකක ගෙම්බෙක්

යාපනයෙන් ගත් අයිස්ක්‍රීම් එකක ගෙම්බෙක්

යාපනයේ, තොණ්ඩමනාර් ප්‍රදේශයේ පිහිටි වෙළෙඳසැලකින් ගත් අයිස්ක්‍රීම් කප් එකක ගෙම්බෙක් වැටී සිට තිබෙනවා.

ඊයේ (14) තොණ්ඩමනාරු, සෙල්වච්චන්නිධි මුරුගන් කෝවිලේ සිසිල් බීම අලෙවිසැලකට අයිස්ක්‍රීම් කෑමට ගිය පුද්ගලයෙකුයි මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ.

ඔහු විසින් අදාළ සිසිල් බීම අලෙවිසැලට එරෙහිව නීතිමය පියවර ගෙන තිබෙනවා.