― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsසංචාරක පැමිණීම තුන් ලක්ෂය පනී

සංචාරක පැමිණීම තුන් ලක්ෂය පනී

මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ වර්ධනයක් පෙන්නුම් කරන බව සංචාරක ප්‍රවර්ධන අධිකාරිය පවසනවා.

ඒ අනුව මෙම වසරේ ජනවාරි 01 වැනිදා සිට පෙබරවාරි 14 වැනිදා දක්වා කාලය තුළ සංචාරකයන් තුන් ලක්ෂය ඉක්මවා මෙරටට පැමිණ ඇති බවයි ඔවුන් වාර්තා කරන්නේ.

පෙබරවාරි 01 වැනිදා සිට 14 වැනිදා දක්වා පමණක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 100,000 සීමාව පසු කර තිබෙනවා.

2024 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 306,708කි.