23.4 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅගරදගුරු නිල නිවස ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්

අගරදගුරු නිල නිවස ඉදිරිපිට උණුසුම් තත්ත්වයක්

මේ වනවිට කොළඹ අගරදගුරු නිල නිවස ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වනවා.

අප වාර්තාකරු සඳහන් කළේ විරෝධතාවක් හේතුවෙන් මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇති බවයි.

මීගමුව ලෙල්ලමේ ධීවරයින් පිරිසක් විසින් කොළඹ අගරදගුරු නිල නිවස ඉදිරිපිටවිරෝධතාවයේ නිරත වීම හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන තිබෙනවා.