29.5 C
Colombo
Friday, December 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතිදෙනෙකුට දිවි අහිමි වූ දුම්රිය අනතුර

තිදෙනෙකුට දිවි අහිමි වූ දුම්රිය අනතුර

ආරච්චිකට්ටුව, මයියාව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී අද (19) යතුරු පැදියක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ මෙම අනතුරෙන් යතුරුපැදියේ ගමන් ගත් මව හා දැරියන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.