― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඅස්වැසුම ගන්න ප්‍රතිලාභීන් දිගු පෝලිම්වල

අස්වැසුම ගන්න ප්‍රතිලාභීන් දිගු පෝලිම්වල

අස්වැසුම මුදල් ලබා ගැනීම සඳහා වතු ආශ්‍රිත ප්‍රදේශවල පදිංචි ප්‍රතිලාභීන් අද (20) උදෑසන සිට රාජ්‍ය බැංකු ඉදිරිපිට දිගු පෝලිම්වල රැඳී සිටින බව වාර්තා වනවා.

අප වාර්තාකරු පැවසුවේ හැටන් ප්‍රදේශයේ මේ දිනවල පවතින අධික වියළි කාලගුණයද නොතකා අස්වැසුම් ප්‍රතිලාභීන් තම මුදල් ලැබෙන තෙක් බැංකු ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ දිගු පෝලිම්වල රැඳී සිටින බවයි.