― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsඉන්දු - ලංකා සමුද්‍රීය ප්‍රවාහනය ප්‍රවර්ධනයට අනුමැතිය

ඉන්දු – ලංකා සමුද්‍රීය ප්‍රවාහනය ප්‍රවර්ධනයට අනුමැතිය

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර සමුද්‍රීය ප්‍රවාහනය ප්‍රවර්ධනයට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

වරාය හා නාවික කටයුතු අමාත්‍යවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා කරනු ලැබූ යෝජනාවකටයි මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව ඇත්තේ.

ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා පසුගියදා උතුරු පළාතේ සංචාරයක නිරත වූ අතර එහිදී කන්කසන්තුරය වරාය සහ තලෙයිමන්නරම සම්බන්ධ කරගනිමින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ප්‍රවාහන කටයුතු විධිමත් කිරීම පිළිබඳව අවධානය යොමු වී තිබෙනවා.