28.4 C
Colombo
Saturday, June 7, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsරටේ හොර දොස්තරලා වැඩි වෙයි

රටේ හොර දොස්තරලා වැඩි වෙයි

රටේ සෞඛ්‍ය සේවාව තුළ ව්‍යාජ වෛද්‍යවරුන්ගේ කැපී පෙනෙන ඉහළ යෑමක් දක්නට ලැබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්‌ගේ සංගමය පවසනවා.

ඒ අනුව මේ වනවිට රට තුළ ව්‍යාජ වෛද්‍යවරුන් 40,000ක් පමණ සිටින බවත් මෙම තත්ත්වය වැළැක්වීමට අදාළ බලධාරීන් කිසිදු සාධනීයක් පියවරක් ගෙන නොමැති බවත් එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය චමිල් විජේසිංහ චෝදනා කරනවා.