― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot NewsTIN අංකය පිළිබඳ දැනුම්දීමක්

TIN අංකය පිළිබඳ දැනුම්දීමක්

බදු ලියාපදිංචියේදී TIN අංකය ලබාදීම සඳහා වන යෝජනාව ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

වයස අවුරුදු 18ට වැඩි පුද්ගලයින්ට ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේදී එම අංකයම TIN අංකය ලෙස භාවිත කිරීමට නිර්දේශ කරමින් කැබිනට් පත්‍රිකාවක් සකස් කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඊට අදාළ යෝජනාවලියක් සකස් කරමින් පවතිනවා.