― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපොලිස්පතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට

පොලිස්පතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මේ වනවිට කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයට පැමිණ තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ පොලිස්පතිවරයා නඩු විභාගයකට සහභාගි වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ ඇති බවයි.

පොලිස්පතිවරයාගේ පැමිණීම හේතුවෙන් උපරිමාධිකරණ සංකීර්ණ පරිශ්‍රයේ පොලිස් ආරක්ෂාව ද තර කර තිබෙනවා.