30.6 C
Colombo
Friday, June 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමෙරට ළමා මන්දපෝෂණය උග්‍ර අතට

මෙරට ළමා මන්දපෝෂණය උග්‍ර අතට

මෙරට දරුවන් අතර පසුගිය වසරවලට සාපේක්‍ෂව මේ වසරේදී මන්දපෝෂණයේ වැඩිවීමක් දක්නට ලැබෙන බව අනාවරණය වී තිබෙනවා.

පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ දත්ත වාර්තාවලට අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඩු බර දරුවන් හා කෘෂභාවය වැඩි වශයෙන් වාර්තා වී තිබෙනවා.

විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසන්නේ 2022 වර්ෂයට සාපේක්‍ෂව 2023 අවසන් වන විට දරුවන්ගේ උස අඩුවීම්, බර අඩුවීම් ඇතුළු පෝෂණ අර්බුද රට පුරා දක්නට ලැබෙන බවයි.