යාපනයේ සියලුම සාමාන්‍ය සහ දුරගමන් පෞද්ගලික බස් රථ අද (29) සම්පූර්ණයෙන් ධාවනයෙන් ඉවත් වී තිබෙනවා.
එමෙන්ම යාපනයේ සිට වෙනත් දිස්ත්‍රික්කnike air max 270 men’s nike jordan zoom air cmft nike air max 90 futura nike air max womens air jordan 11 cmft low air max 97 sale nike jordan zoom air cmft affordable air jordan nike air jordan 1 elevate low jordan proto max 720 air jordan 1 low flyease air jordan 11 cmft low affordable air jordan nike air max 270 bg nike air jordan ma2 vast greyවලට ධාවනය වන බස් රථ සහ පිටස්තර දිස්ත්‍රික්කවලින් යාපනය දක්වා ධාවනය වන පෞද්ගලික බස් රථ ද මේ අනුව අත්හිටුවා තිබෙනවා.
යාපනයේ දුරගමන් සේවා බස් රථ සේවා ඊයේ සම්පූර්ණයෙන්ම අත්හිටුවා තිබුණද සාමාන්‍ය බස් රථ සේවා අඛණ්ඩව ක්‍රියාත්මක විය.
නමුත් අද වන විට සියලුම සාමාන්‍ය සහ දුරගමන් බස් සේවා සම්පූර්ණයෙන්ම නතර වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
නිසි බස් ඩිපෝවක් නොමැතිකම හේතුවෙන් ඊයේ (28) සිට පෞද්ගලික බස් රථ ධාවනය නොකරන බව ලංකා උතුරු පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා දැනුම් දී තිබුණා.
එය පදනම් කර ගනිමින් දෙවන දිනටත් පෞද්ගලික බස් රථ ධාවනය නතර කර තිබීම විශේෂත්වයකි.