26.1 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශාන්තන්ගේ දේහය අද දිවයිනට

ශාන්තන්ගේ දේහය අද දිවයිනට

ඉන්දියාවේදී මියගිය ශාන්තන්ගේ දේහය අද යාපනයට රැගෙන ඒමට කටයුතු යොදා තිබෙනවා.

දේහය ශ්‍රී ලංකාවට ගෙන ඒම සඳහා සියලු ලිපි ලේඛන ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවය මගින් චෙන්නායි සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත දේහය රැගෙන ඒමට කටයුතු යොදා තිබෙනවා.

දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බවයි ඥාතීන් පවසන්නේ.

රජිව් ගාන්ධි ඝාතන නඩුවෙන් නිදොස් කොට නිදහස් වූ යාපනයේ පදිංචි ශාන්තන් අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් පසුගියදා (28) ජීවිතක්ෂයට පත් වුණා.