26.3 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalපාසලේ වතුර බිල් ගෙවීමේ වගකීමත් දෙමව්පියන්ට

පාසලේ වතුර බිල් ගෙවීමේ වගකීමත් දෙමව්පියන්ට

රජයේ පාසල්වල ජල බිල්පත දෙමව්පියන්ට ගෙවීමට සිදුව ඇති බව ලංකා ගුරු සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් කියා සිටියේ මෙම වසරේ සිට ජල බිල්පත සඳහා රජයෙන් ප්‍රතිපාදන ලබානොදෙන බව සියලු පාසල් වෙත දැනුම්දී ඇති බවයි.

මේ හේතුවෙන් පාසල්වල ජල බිල්පතද දෙමව්පියන්ට ගෙවීමට සිදුව ඇති අතර එය බරපතළ ගැටලුවක් බව හෙතෙම සඳහන් කළේය.