26 C
Colombo
Monday, April 28, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsLocalසැමියාගේ යකඩ පොලු පහරින් බිරිය එලොව යයි

සැමියාගේ යකඩ පොලු පහරින් බිරිය එලොව යයි

රඹුක්කන, හේනේපොළ ප්‍රදේශයේ පුද්ගලයෙක් විසින් යකඩ පොල්ලකින් පහරදී සිය බිරිඳ ඝාතනය කර තිබේ.

පවුල් ආරවුලක් දුරදිග යාමෙන් ඝාතනය සිදුව ඇති බව පොලීසීය පවසයි. මෙලෙස මියගොස් ඇත්තෙ 62 හැවිරිදි වියේ පසු වූ කාන්තාවකි.

ඝාතනය සිදුකළ 65 හැවිරිදි සැකකරු පොලීසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ග්ව්න ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන රඹුක්කන පොලීසිය විසින් සිදු කරයි.