28.9 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමව්කිරි සිරවී බිළිඳෙක් ජීවිතක්ෂයට

මව්කිරි සිරවී බිළිඳෙක් ජීවිතක්ෂයට

මව්කිරි සිරවීමෙන් දින 05 ක් වයසැති බිළිඳෙක් ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් බලංගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

අප වාර්තාකරු සඳහන් කළේ බලන්ගොඩ, මාරතැන්න ප්‍රදේශයේ දින 05 ක් වයසැති බිළිඳෙක් මෙලෙස මව්කිරි සිර වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

බලන්ගොඩ මූලික රෝහලේ සිදු කළ මරණ පරික්ෂණයේදී අනාවරණය වී ඇත්තේ මව්කිරි සිරවීමෙන් දරුවා මරණයට පත් වී ඇති බවයි.

බලන්ගොඩ, මාරතැන්න ප්‍රදේශයේ පදිංචි මවක් විසින් බිහි කළ දරුවෙකුයි මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

සිය නිවසේදී මව විසින් මව්කිරි පෙවීමෙන් පසුව දරුවා මරණයට පත්ව ඇති අතර බලන්ගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.