27.2 C
Colombo
Thursday, December 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමැද පෙරදිග සන්නිවේදන ජාලවලට බාධා

මැද පෙරදිග සන්නිවේදන ජාලවලට බාධා

මැද පෙරදිග සන්නිවේදන ජාලවලට බාධා සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ග්ලොබ්ස් ප්‍රවෘත්ති සේවාව වාර්තා කර ඇත්තේ රතු මුහුද යටින් එළා ඇති සන්නිවේදන කේබල් 4කට හානි වීමෙන් මැදපෙරදිග සන්නිවේදන ජාලවලට බාධා සිදුව ඇති බවයි.

2006 වසරේ තායිවානයේ සිදුවූ සබ්මැරීන් කේබල් හානියෙන් පසු සිදුවූ විශාලතම හානිය මෙය බවයි සැලකෙන්නේ.

මෙම කේබල් විනාශ කිරීම පිටුපස හූති කැරලිකරුවන් සිටින බවට සැකයක් පවතින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.