― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඅධික හිරු එළිය අන්ධභාවයටත් අත වනයි

අධික හිරු එළිය අන්ධභාවයටත් අත වනයි

මේ දිනවල පවතින අධික හිරු රශ්මියට නිරාවරණය වීමෙන් අන්ධභාවයට පත් විය හැකි බව අක්ෂි විශේෂඥ වෛද්‍ය මුදිතා කුලතුංග පවසනවා.

අධික හිරු රශ්මිය හේතුවෙන් ඇස් වියලීම වළක්වා ගැනීමට ජලය පානය කිරීම වැදගත් බවත් පාරජම්බුල කිරණ ඇස් තුළට පරාවර්තනය වීම වැළැක්වීමට නියමිත ඇස් කණ්නාඩි සහ හිස්වැසුම් භාවිත කරන ලෙසයි අක්ෂි විශේෂඥ වෛද්‍යවරිය වැඩිදුරටත් අවධාරණය කළේ.