25 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅන්තරේ කැඳවුම්කරුට ඇප

අන්තරේ කැඳවුම්කරුට ඇප

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්රු මධුෂාන් චන්ද්‍රජිත් ඇප මත මුදාහැර තිබෙනවා.

අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි ඔහු ඇප මත නිදහස් කර ඇත්තේ.

ඊයේ කොළඹදී පැවති අන්තරේ විරෝධතාවක් අතරතුර ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා.