30 C
Colombo
Thursday, April 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsවැඩ වර්ජනයක් ගැන රතු එළියක්

වැඩ වර්ජනයක් ගැන රතු එළියක්

මාර්තු 19 වැනිදා සිට නැවත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සූදානම් බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් පවසනවා.

අද (08) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රවී කුමුදේශ් සඳහන් කර සිටියේ මෙම ගැටළුව විසදීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ මැදිහත්වීම අගය කරන බවයි.

ඔහු පවසන්නේ සෞඛ්‍ය සේවකයින්ට දීමනා ලබාදීමට අවශ්‍ය ඉදිරි කටයුතු මුදල් අමාත්‍යාංශය විසින් සිදු නොකරන්නේ නම් මාර්තු 19 වැනිදා සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවයි.