31.1 C
Colombo
Monday, April 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෙරට ධනවතුන් 100ක් ගැන ආදායම් දෙපාර්තමේන්තුව අවධානයෙන්

මෙරට ධනවතුන් 100ක් ගැන ආදායම් දෙපාර්තමේන්තුව අවධානයෙන්

මෙරට ඉහළ වත්කම් ඇති පුද්ගලයින් 100 දෙනෙකු කෙරෙහි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විශේෂ අවධානය යොමුව තිබෙනවා.

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.ඒ.සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය පැවසුවේ එම සුපිරි ධනවතුන් 100 දෙනාගේ ආදායම්, වත්කම් හා වාර්තා ගොනු කිරි‍මේ ඉතිහාසය ගැඹුරින් සමාලෝචනය කරන බවයි.

මොවුන් විමර්ශනය කිරීම සඳහා විශේෂඥයින් 10 කුගෙන් යුත් කණ්ඩායමක් ද පත් කර ඇති අතර මෙම කණ්ඩායම විසින් මෙම සුපිරි ධනවතුන් ඉතා සමීපව අධ්‍යයනය කරනු ඇති.