23.4 C
Colombo
Friday, February 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅද සිට සතොසෙන් රුපියල් 43ට බිත්තර

අද සිට සතොසෙන් රුපියල් 43ට බිත්තර

ලංකා සතොස අලෙවිසැල්වලින් අද (13) සිට බිත්තරයක් රුපියල් 43කට මිලදී ගැනීමේ හැකියාව පවතිනවා.

මෙම සහනය අද (13) සිට අප්‍රේල් 13 වැනිදා දක්වා ක්‍රියාත්මක බවයි සතොස සභාපතිවරයා පැවසුවේ.

එමෙන්ම සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ සීමාවකින් තොරව බිත්තර ඕනෑම සංඛ්‍යාවක් පාරිභෝගිකයින්ට ලබාගත හැකි බවයි.