28 C
Colombo
Friday, April 11, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsතිරිමාන්න ගමන් ගත් මෝටර් රථය අනතුරට

තිරිමාන්න ගමන් ගත් මෝටර් රථය අනතුරට

ක්‍රිකට් ක්‍රීඩක ළහිරු තිරිමාන්න ගමන් ගත් මෝටර් රථය අනතුරකට ලක්ව තිබෙනවා.

ඒ අනුරාධපුර – තිරප්පනේ මාර්ගයේ 117 කණුව ආසන්නයේදීයි.

ඔහු ගමන්ගත් මෝටර් රථය ලොරි රථයක ගැටී මෙම අනතුර සිදුවී ඇති බවයි වාර්තා වෙන්නේ.

තුවාල ලැබූ ළහිරු තිරිමාන්න රෝහල්ගත කර තිබෙනවා.