ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් හා ජාතික ජන බලවේගය අතර අද (14) හමුවක් පැවැත්වීමට නියමිතයි.
ජාතික ජන බලවේගයේ සාමාජික සුනිල් හඳුන්නෙත්ති පැවසුවේ
ආණ්ඩුව විසින් ජනතාව මත පටවා ඇති ආර්ථික පීඩනය සම්බන්ධයෙන් මෙම හමුවේදී අවධානය යොමු කිරීමට නියමිත බවයි.