27.2 C
Colombo
Tuesday, December 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෙරට අවසන් පිරිමි සීබ්‍රාවත් මියයයි

මෙරට අවසන් පිරිමි සීබ්‍රාවත් මියයයි

රිදියගම සෆාරි උද්‍යානයේ සිට දෙහිවල සත්වෝද්‍යානයට රැගෙන ආ සීබ්‍රා සත්ත්වයා මියගොස් තිබෙනවා.

දැනට මෙරට තුළ ඉතිරිව ඇත්තේ සීබ්‍රා සත්ත්වයින් දෙදෙනෙක් පමණක් වන අතර ඔවුන් දෙදෙනාම ගැහැණු සත්ත්වයින්.

පසුගිය දිනක රිදියගම සෆාරි උද්‍යානයේ සිට එන්නතක් මගින් නිද්‍රාවට ලක් කර මෙලෙස මියගිය පිරිමි සීබ්‍රා සත්ත්වයා දෙහිවල සත්වෝද්‍යානයට රැගෙනවිත් තිබෙනවා.

අභිජනනය සඳහායි මෙම සත්ත්වයා දෙහිවල සත්වෝද්‍යානයට රැගෙනවිත් ඇත්තේ.

ඒ රැගෙන එන අතරතුරදීයි මෙම සත්ත්වයා මියගොස් ඇත්තේ.