23.4 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsආහාර විෂ වී සිසුන් 09 දෙනෙකු රෝහලේ

ආහාර විෂ වී සිසුන් 09 දෙනෙකු රෝහලේ

නමුණුකුල, කනවරැල්ල ප්‍රදේශයේ පාසලක ආහාර විෂවීමක් හේතුවෙන් සිසුන් 9 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

එම සිසුන් අද (14) උදෑසන හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් පස්සර දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

දෙක ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සිසුන් පිරිසකුයි මෙලෙස පීඩාවට පත්ව ඇත්තේ.

මෙලෙස රෝහල්ගත කළ පිරිස අතර සිසුවියන් 3 දෙනෙකු සහ සිසුන් 6 දෙනෙකු වනවා.

ආහාර විෂ වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බැවින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.