මේ දිනවල දිවයිනට බලපා ඇති අධික වියළි කාලගුණය හේතුවෙන් ජලාශවල ජල මට්ටම ශීඝ්‍රයෙන් අඩුවෙමින් පවතිනවා.
ඒ අනුව කාසල්රී, මාවුස්සාකැලේ, ලක්ෂපාන, නව ලක්ෂපාන, විමලසුරේන්ද්‍ර ඇතුළු ජලාශවල ජල මට්ටම අඩුවී ඇත.
වියළි කාලගුණය හේතුවෙන් කෘෂිකර්මාන්තයට ද දැඩි බාධා එල්ල වී තිබෙනවා.