26.7 C
Colombo
Saturday, April 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයුක්තියෙන් සැකකරුවන් 996ක් අත්අඩංගුවට

යුක්තියෙන් සැකකරුවන් 996ක් අත්අඩංගුවට

පසුගිය පැය 24 තුළ දිවයින පුරා සිදු කළ යුක්තියේ මෙහෙයුමෙන් සැකකරුවන් 996 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 940 දෙනෙකු සහ අපරාධ විමර්ශන අංශය විසින් යොමුකළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 56 දෙනෙකු ඇතුළුව සැකකරුවන් 996 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.