31.7 C
Colombo
Wednesday, April 8, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවඩමාරච්චි වෙරළේ ධීවරයෙකුගේ මළ සිරුරක්

වඩමාරච්චි වෙරළේ ධීවරයෙකුගේ මළ සිරුරක්

යාපනය – වඩමාරච්චි නැගෙනහිර, මරුතංගේනි ප්‍රදේශයේදී පසුගියදා අතුරුදන් වූ ධීවරයෙකුගේ මළ සිරුරක් ඊයේ (17) සොයාගෙන තිබෙනවා.

මසුන් ඇල්ලීමට පාරුවකින් මුහුදට ගිය ඔහු සොයා දින දෙකක් නාවික සෙබළුන් ධීවරයන්ගේ සහය ඇතිව සෝදිසි කර ඇත.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මරුතංගේනි උතුර ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි මුත්තුසාමි තවරාසා නැමැති පුද්ගලයෙකි.