29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදුම්රියේ ගැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

දුම්රියේ ගැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

වවුනියාව, තේක්කවත්ත ප්‍රදේශයේදී දුම්රියේ ගැටීමෙන් ඊයේ (17) පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වවුනියාව පොලිසිය පැවසුවේ යාපනය සිට අනුරාධපුරය දක්වා ගමන්ගත් සීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් මෙම පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වවුනියාව, තේක්කවත්ත ප්‍රදේශයේ පදිංචි ජයකොඩි ආරච්චිගේ රත්නායක නැමැති 65 හැවිරිදි පුද්ගලයෙකි.

මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා වවුනියාව රෝහල් මෘත ශරීරාගාරයට යොමු කොට ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.