― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමෙවර අවුරුදු නැකත රටට සුබයි

මෙවර අවුරුදු නැකත රටට සුබයි

2024 සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් රාජ්‍ය නැකත් කමිටුව විසින් සකසා ඇති නැකත් වේලාවන් හි කිසිඳු ගැටළුවක් නොමැති බව රාජ්‍ය නැකත් කමිටුව පවසනවා.

අද (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මෙවර සිංහල අලුත් අවුරුදු නැකත් වේලාවන් හි ස්ථාවරත්වය තහවුරු කිරීම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනුයි ඔවුන් මේ බව සඳහන් කළේ.

මෙලෙස සකසා ඇති නැකත් රටට, ජනතාවට මෙන්ම රටේ ඉදිරි පැවැත්ම ඉතා යහපත් බවයි නැකත් කමිටුවේ සාමාජිකයින් වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර මෙවර සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් රාජ්‍ය නැකත් කමිටුව සකසා ඇති නැකත් වේලාවන්ගේ බරපතළ ගැටළුවක් පවතින බව ඇතැම් පාර්ශ්වයන් චෝදනා කර සිටියා.