27.2 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅඩු ආදායම්ලාභීන්ට සහල් කිලෝ 10ක්

අඩු ආදායම්ලාභීන්ට සහල් කිලෝ 10ක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මසකට සහල් කිලෝ ග්‍රෑම් 10ක් ලබාදීමේ වැඩසටහනට අනුමැතිය ලැබී තිබෙනවා.

මෙම යෝජනාව මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව අඩු ආදායම්ලාභී පවුල් මිලියන 2.74ක් ආවරණය වන පරිදි එක් පවුලක් සඳහා මසකට සහල් කිලෝ ග්‍රෑම් 10ක් ලබාදෙනු ඇති.

මෙම වැඩසටහන මාස දෙකක කාලයක් ක්‍රියාත්මකයි.