― political ―

පලස්තීන ජනතාව වෙනුවෙන් සජිත් පෙරට එයි

කවුරු කතා කරන්න බිය වුවත්, ඊශ්‍රාලය විසින් පලස්තීන ජනතාව එල්ල කරන අමානුෂීය ප්‍රහාරවලට තමන් විරුද්ධ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව...
HomeHot Newsජනාධිපතිවරණයට සූදානම් වන්නැයි රනිල් කියයි

ජනාධිපතිවරණයට සූදානම් වන්නැයි රනිල් කියයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ප්‍රථමයෙන් පැවැත්විය යුත්තේ ජනාධිපතිවරණය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඒ අනුව ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත්තේ මහ මැතිවරණයට පෙර ජනාධිපතිවරණය සඳහා සූදානම් වන ලෙසයි.

ඊයේ (18) පස්වරුවේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීයි ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ.