24.5 C
Colombo
Tuesday, January 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයල කන්නයේ ගොවීන්ට පොහොර සහනාධාර

යල කන්නයේ ගොවීන්ට පොහොර සහනාධාර

2024 යල කන්නය සඳහා පොහොර සහනාධාරය ලබාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.

කෘෂිකර්මාන්ත සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර විසින් ඉදිරිපත් කළ යෝජනාවකටයි මෙලෙස අනුමැතිය හිමිව ඇත්තේ.

ඒ අනුව 2024 යල කන්නය සඳහා යූරියා, PSP සහ MOP යන රසායනික පොහොර වර්ග ගොවීන් වෙත ලබාදීමටයි යෝජනා කර තිබෙනවා.