27.8 C
Colombo
Wednesday, June 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදුමින්දත් කෝප් කමිටුව එපා කියයි

දුමින්දත් කෝප් කමිටුව එපා කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක කෝප් කමිටුවෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

ඊට අදාළ ලිපිය ඔහු කථානායකවරයා වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.