27.8 C
Colombo
Saturday, June 14, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsකථානායකට එරෙහි විශ්වාසභංගය පරාජයට

කථානායකට එරෙහි විශ්වාසභංගය පරාජයට

කථානායක මහින්ද යාපා අබේනර්ධනට එරෙහි විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 42 කින් පරාජයට පත්ව තිබෙනවා.

ඊට පක්ෂව ඡන්ද 75 ක් හා විරුද්ධව ඡන්ද 117ක් ලැබී තිබුණා.

කෙසේවෙතත් කථානායකවරයා මේ වනවිට පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් පවතිනවා.

මෙරට ඉතිහාසය තුළ කථානායකවරයෙක්ට එරෙහිව විශ්වාසභංගයක් ගෙනා ප්‍රථම අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.