28 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවැල්ලවායට හෙරොයින් බෙදූ අයෙක් අත්අඩංගුවට

වැල්ලවායට හෙරොයින් බෙදූ අයෙක් අත්අඩංගුවට

වැල්ලවායට හෙරොයින් බෙදූ ප්‍රධාන ජාවාරම්කරුවෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් ඊඑයි (21) වැල්ලවාය නුගයාය ප්‍රදේශයේ සිදු කළ හදිසි වැටලීමකදී මොහු සන්තකයේ තිබී ලක්ෂ දෙක හමාරක් වටිනා හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 06යි මිලිග්‍රෑම් 380ක් සොයාගත් බවයි පොලීසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරු නුගයාය ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 34ක පුද්ගලයකු වන අතර සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.