30.6 C
Colombo
Monday, August 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජනපති යාපනයේ සංචාරයක

ජනපති යාපනයේ සංචාරයක

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (22) යාපනයේ නිල සංචාරයක නිරත වනවා.

ජනාධිපතිවරයාගේ එම සංචාරයේදී ආරක්ෂක අංශ යටතේ පවතින අක්කර 270ක පමණ ඉඩම නිදහස් කිරීමටද නියමිතය.

එමෙන්ම පේදුරුතුඩුව සහ මන්දිගෙයි ප්‍රදේශවල ඉදි කළ ගොඩනැගිලි ඔහු විසින් විවෘත කිරීමට නියමිත බව වාර්තා වනවා.