28.3 C
Colombo
Wednesday, May 28, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsමෛත්‍රී අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

මෛත්‍රී අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ හිටපු ජනාධිපතිවරයා සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි ඔහු අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇත්තේ.

හිටපු ජනාධිපතිවරයා පසුගිය සිකුරාදා මහනුවර ප්‍රදේශයේදී පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් කවුරුන් යන්න පිළිබද තොරතුරු තමන් දන්නා බව පවසමින් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකරනු ලැබුවා.