― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඅගමැති චීනයේ සංචාරයක

අගමැති චීනයේ සංචාරයක

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඊයේ (24) රාත්‍රියේ චීනය බලා පිටත්ව ගොස් තිබෙනවා.

චීන අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ ආරාධනයකට අනුවයි පස් දින නිල සංචාරයක් සඳහායි අග්‍රාමාත්‍යවරයා චීනය බලා පිටත්ව ගොස් ඇත්තේ.

අග්‍රාමාත්‍යවරයා සමඟ දස දෙනෙකුගෙන් සමන්විත දූත පිරිසක් ද මෙම නිල සංචාරය සඳහා එක්ව තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයාගේ මෙම චීන සංචාරය අතරතුර ශ්‍රී ලංකාවට ලබා දී තිබෙන, දැනට ගෙවීම් තාවකාලිකව අත්හිහිටුවා ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ එකඟතා ඇති කර ගැනීමට නියමිතය.