28.4 C
Colombo
Sunday, June 22, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsසහල් සහ ලොකු ළුෑණු බද්ද පහළට

සහල් සහ ලොකු ළුෑණු බද්ද පහළට

සහල් සහ ලොකු ළුෑණු සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අඩු කර තිබෙනවා.

මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ
සහල් කිලෝවක් සඳහා වන රුපියල් 65ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියලක් දක්වා අඩු කර ඇති බවයි.

මෙලෙස අඩු කළ බද්ද ඊයේ (27) සිට අප්‍රේල් 03 වැනිදා දක්වා බලපැවැත්වෙනු ඇති.

එමෙන්ම ලොකු ළුෑණු ආනයනය සඳහා පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද රුපියල් 10ක් දක්වා අඩු කර තිබෙනවා.

මෙලෙස අඩු කළ ලොකු ළුෑණු බද්ද අප්‍රේල් 30 වැනිදා දක්වා බලපැවැත්වෙනු ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.