25 C
Colombo
Tuesday, December 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsආමර් වීදියේ වෙළෙඳසැලක ගින්නක්

ආමර් වීදියේ වෙළෙඳසැලක ගින්නක්

කොළඹ, ආමර් වීදිය ආසන්නයේ ටයර් අලෙවි කරන වෙළෙඳසැලක ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න නිවීම සඳහා ගිනි නිවීමේ රථ 08ක් පමණ යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.