27.2 C
Colombo
Thursday, August 7, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවව්නියාවේ නිවසක තරුණියකගේ මළ සිරුරක්

වව්නියාවේ නිවසක තරුණියකගේ මළ සිරුරක්

වව්නියාව, සමනංකුලම් ප්‍රදේශයෙන් තරුණියකගේ මළ සිරුරක් සොයාගෙන ඇති බව චිදම්බරපුරම් පොලිසිය පවසයි.

වවුනියාව, සමනංකුලම් ප්‍රදේශයේ නිවසක තරුණියක් ගෙල වැළලාගෙන සිටින බවට චිදම්බරපුරම් පොලිසියට ලැබුණු තොරතුරක් මත පොලිසිය එහි ගොස් එම තරුණියගේ මළ සිරුර සොයාගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ චිදම්බරපුරම් හි පදිංචි 23 හැවිරිදි ජගනාදන් කවිප්‍රියා නැමැති තරුණියකි.

සිද්ධිය සම්බන්ධයෙන් චිදම්බරපුරම් පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබනවා.