26 C
Colombo
Saturday, April 12, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඉන්ධන මිල සංශෝධනය වෙයි

ඉන්ධන මිල සංශෝධනය වෙයි

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව විසින් ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 07කින් හා සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 72 කින් අඩුකර තිබෙනවා.

එමෙන්ම භූමිතෙල් ලීටරයක් රුපියල් 12 කින් අඩුකර ඇති අතර සුදු ඩීසල් ලීටරයක මිල වෙනසක් නොවන බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිලේ ද වෙනසක් නොවේ.

එම නිවේදනය පහතින්,